Contact: 070 5 321 321 Email: info@yaka.lk

ගඩොලින් නිමකෙරුනු අලුත්ම දෙමහල් නිවස කැස්බෑව

Posted on: 15 Dec 2025 8:49 am Piliyandala, Colombo

7 View

Rs 34,000,000 Negotiable

Condition: Used

Product Description

🏠පර්වස් 10 .00

🏠කාමර 04

🏠බාත් රූම් 03 (Attached /Common /outside )

🏠Dining /Living Area

🏠නවීන මාදිලියේ කබඩ් සහිත මුලුතැන්ගෙය (Gas Burner and Cooking Hood)

🏠සම්පූර්ණ ටයිල් සහ ලී නිමාවෙන් සිවිලිම

🏠ඉලෙක්ට්‍රික් ගේට්ටුව /වටතාප්ප

🏠වාහන 02ක් නැවතීම සදහා ඉඩකඩ

🏠අලන්කාර ගෙමිදුල

🏠අඩි 20 පුලුල් මාර්ගයට මුහුනලා

🏠නිසි වාස්තුවිද්‍යානුකූලව නවීන නිවාස සැලසුම් සහිත ප්‍රමිතිගත ඉදිකිරීම්

🏠ඉහලම ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යෙදවුම්

🏠කිසිදු බාහිර කරදර නොමැති (නායයෑම් /ග0වතුර තර්ජන ) කිසිත් නොමැති නිදහස් ආරක්ෂක නිස්කලංක නේවාසික පරිසරය

🏠කැස්බෑව නගරසභාව මගින් පාලන ප්‍රදේශය

🏠රජයේ සහ පුද්ගලික පාසල් /සුපිරි වෙලදසැල් සහ සතොස /මෙඩිකල් සෙන්ටර් /හාඩ්වෙයාර් /ප්‍රධාන පෙලේ හෝටල් /ඉන්ධන හල් ආදී සියලුම පොදු පහසුකම් සපිරි සීග්‍රයෙන් දියුණුවූ ප්‍රදේශය

🏠පිරිසිදු ඔප්පු අනුමත ප්ලෑන්,,, COC සහිතව

🏠බැංකු ලෝන් සදහා උපරිම තක්සේරුව (අව්‍යාශනම් බැංකු ණය පහසුකම් ලබාගැනීමට සම්බන්ධ කර දීමට හැකියාව )

🏠ඔබ ගෙවනා මුදලට උපරිම වටිනා පදිංචියට සුදුසුම නිවසකි

🏠නොපමාව අපහා සම්පූර්ණ වී පරීක්ෂා කිරීමට පැමිනෙන්න..

🏠ඔබට සිතැඟි දේපල සාදාරණ මිලට සපයාදීම අපගේ එකම පරමාර්ථයයි